Category: Ananda Dissanayake

සඳ කුමරි 210

හදිසියේ විදේශ ගත වීම නිසා සඳ කුමරි කතාව ආනන්ද දිසානයක මහතාට නතර කර යන්න සිදුවුනා. මෙම කතාව වෙනත් ශිල්පීන් තව කොටස් කිහිපයක් ගෙන ගියත් ඔහුගේ අතින්ම නිර්මාණය කල අවසාන කොටස සමග මෙම කතාව මෙතනින් නවතිනවා. SL-COMICS වෙබ් අඩවිය වෙත නිබද සහායක් ලබා දෙන ඔහුට අපගේ හද පිරි ස්තූතිය.

sada kumari-ananda dissanayake-siththara-1980

sada kumari-ananda dissanayake-siththara-1980