Category: රන් කුරුමිණියෝ

රන් කුරුමිණියෝ – ANTON B PERERA

ඇන්ටන් බී පෙරේරාගේ රන් කුරුමිණියෝ කතාවේ අවසන් කොටස් අදින්නේ ජැක්සන් ඇන්තනී. මෙම කවරයේ ඇන්ටන් බී පෙරේරාගේ නම සදහන් වෙලා නැහැ. එහෙත් ඇන්ටන් බී පෙරේරා යටතේ මෙම කතාව පල වන නිසාත් කතාවෙන් සියයට 80ක් පමන ඔහු නිර්මාණය කල නිසාත් ඔහුගෙ නම මෙම කවරයට සදහන් කර බව කරුණාවෙන් සලකන්න.

ran kuruminiyo-anton b perera-suhada-1979

ran kuruminiyo-anton b perera-suhada-1979