Category: දයාබර මල්කි

දයාබර මල්කි 112 – අවසාන කොටස

දයාබර මල්කි කතාවේ 111 වන කොටස අවසාන කොටස ලෙස නොදැනුවත් කමින් පල වීම ගැන මාගේ කනගාටුව පල කර සිටින අතර අවසාන කොටස අද මෙලෙස පලකරනවා. මේ කොටස මා වෙත එවූ ‘සන්ජීව අබේගුණවර්ධන’  සොයුරාටත් මේ ගැන පෙන්වා දුන් අනෙකුත් අයටත් SLCOMICS වෙනුවෙන් බෙහවින්ම ස්තූතිවන්ත වෙනවා.

Dayabara Malki-Aravinda-rasika-1988

Dayabara Malki-Aravinda-rasika-1988

දයාබර මල්කි – ARAVINDA

හිත දුර හන්දා නෙතු ලහ රන්දා සිහින ගනින හින්දා
තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා….

Dayabara Malki-Aravinda-rasika-1988

Dayabara Malki-Aravinda-rasika-1988